අලුත්වර්ණ
Wednesday, October 3, 2018
හිතවත්තු
යායට පොර බදන මාගේ හිතවත්තු
ඒදා මෙදා අඩු නොම විය වන් සත්තු
මව් කුස උපන්නද මිනිසත් නිරි සත්තු
අල්ගෙන ගොහින් දාපිය විල්පත්තු
No comments:
Post a Comment
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment